History
ඇම්බ්රෝස් පන්දු යවන්න දුවගෙන එනවා දකින එකත් පිතිකරුවන්ට ලොකු වදයක්. අඩි හයයි අඟල් හතක් උස මේ මනුස්සයා එකම තැනකට දිගින් දිගටම පන්දුව පතිත කරද්දී, අමුතු කොණ්ඩා මෝස්තරයක් එක්ක, කිසිම කතාවක් බහක් නැතුව ඔහු පිතිකරුවා දිහා බලන බැල්මට අති දක්ෂ පිතිකරුවන්ටත් දාඩිය දැම්මා.
Admin
April 20, 2026
14 min
Read more →
IPL
IPL වේදිකාවේ තරුණ ශ්රී ලාංකික වේග පන්දු යවන්නාගේ විශිෂ්ට නැගීම.
Read more →
History
දකුණු අප්රිකාවේ උපත ලැබූ කෙවින් පීටර්සන්, එරට ක්රියාත්මක වූ කෝටා ක්රමය හේතුවෙන් තම මව්බිම අතහැර එංගලන්තයට සංක්රමණය විය...
Read more →
CRICKET STORY
සචින්ගේ Desert Storm ඉනිමෙන් ආරම්භ වූ පොඩි කොලුවෙක්, ලෝක ක්රිකට් පාලනය කරන විරාත් කෝලි වෙලා.
Read more →
History
ටෙස්ට් තරග 104ක් තුළ කඩුලු 414ක් සහ එක්දින තරග 356ක් තුළ කඩුලු 502ක් ලබාගත්, ලෝකයේ භයානකම වේග පන්දු යවන්නන්ගෙන් එක් වූ අසමසම ක්රීඩකයාගේ කතාව.
Read more →