Latest Articles

Curtly Ambrose History

රිස්ට් බෑන්ඩ් එක ගැලෙව්වට පස්සේ මම මුහුණ දුන්නු ඊළඟ පන්දු තුන තමයි මගේ ජීවිතේට මම මුහුණ දීපු වේගවත්ම පන්දු තුන

ඇම්බ්‍රෝස් පන්දු යවන්න දුවගෙන එනවා දකින එකත් පිතිකරුවන්ට ලොකු වදයක්. අඩි හයයි අඟල් හතක් උස මේ මනුස්සයා එකම තැනකට දිගින් දිගටම පන්දුව පතිත කරද්දී, අමුතු කොණ්ඩා මෝස්තරයක් එක්ක, කිසිම කතාවක් බහක් නැතුව ඔහු පිතිකරුවා දිහා බලන බැල්මට අති දක්ෂ පිතිකරුවන්ටත් දාඩිය දැම්මා.

Admin April 20, 2026 14 min
Read more →
Kevin Pietersen History

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුණේ සිය විවේකාගාරය තුළ දැවැන්ත බෝම්බයක් පුපුරා ගියාක් මෙනි.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ කෙවින් පීටර්සන්, එරට ක්‍රියාත්මක වූ කෝටා ක්‍රමය හේතුවෙන් තම මව්බිම අතහැර එංගලන්තයට සංක්‍රමණය විය...

Read more →